Видео с ютуба තෙවන දැහැන
ආර්ය තෙවන දැහැනේ ස්වභාවය
Seth Pirith | විශ්වයේ බලගතුම දැහැන | Most Powerful Chanting | Pirith Sinhala
විඩා බර ජීවිතයට නිවන් දොර විවර විය.
දැහැන් සුවයද, නිවන් සුවයද අත්වින්දෙමි.
සංසාර රෝගයෙන් මිදේවා.
අඳුරේ සිටියදී දැල්වූ පහනක් වැනිය.
සිත නිවන ගත නිවන දැහැන් සුව.
පෙරට වඩා සිතේ ගිනි නිවී ඇති බව වැටහේ
මේ නිවන් මගයි.
මෙතෙක් තිබූ බොහෝ දහම් ගැටළු විසඳුනි.
කය සැහැල්ලුවී සිත නිවී ගියා.
එයම ශාන්තයි එයම ප්රණීතයි.
සිත නිවෙන බව හොඳින් වැටහුනා.
ගෙවූ දින කිහිපය තුල සිතට විශාල සැහැල්ලුවක් දැනුනි.
නිවන මෙතරම් ශාන්තද?.
අරුතක් නොමැති සසර ගමනක් නිමා කරන්නට මග හමු විය.
නිවන් මග තවමත් විවරව ඇත.
මෙම දහම තව තවත් ඇසිය යුතු බව වැටහුනි.